මෙරට විශිෂ්ට ගණයේ මාධ්‍යෙව්දියෙකු ,මාධ්‍ය ආචාර්යවරයෙක් වූ කලාශුරී කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ දේහයට ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (25) අවසන් ගෞරව දක්වනු ලැබීය