නව මහාධිකරණ විනිසුරුවරුන් දොළොස් දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය කලින් හෙබ වූ පදවිය
- එන්.කේ.ඩී.කේ.අයි. නානායක්කාර මෙනවිය – දිසා විනිසුරු
- ආර්.එල්. ගොඩවෙල මහතා – දිසා විනිසුරු
- වී. රාමකමලන් මහතා – දිසා විනිසුරු
- යු.ආර්.වී.බී. රණතුංග මහතා – දිසා විනිසුරු
- එස්.එච්.එම්.එන්. ලක්මාලි මෙනවිය – අතිරේක දිසා විනිසුරු
- ඩී.ජී.එන්.ආර්. ප්‍රේමරත්න මහතා – දිසා විනිසුරු
- ඩබ්ලිව්.ඩී. විමලසිරි මෙනවිය – අතිරේක දිසා විනිසුරු
- එම්.එම්.එම්. මිහාල් මහතා – ප්‍රධාන මහෙස්ත්‍රාත්
- මහී විජේවීර මහතා – දිසා විනිසුරු
- අයි.පී.ඩී. ලියනගේ මහතා – අතිරේක දිසා විනිසුරු
- ජේ. ට්‍රොට්ස්කි මහතා – දිසා විනිසුරු
- එන්.ඒ. සුවන්දුරුගොඩ මහත්මිය – රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ