විශ්ව විද්‍යාල සදහා අයදුම් කිරිමේ අවස්ථාව අද සිට යලිත් සිසුන්ට ලැබෙන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. සංචරණ සීමා හේතුවෙන් ඇතැම් සිසුන්ට විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා අයදුම් කිරිමට නොහැකි විය. එබැවින් අද සිට ලබන 30 වැනිදා තෙක් මාර්ගගත ක්‍රමයට අයදුම්පත් එවිය හැක.

 එහි පිටපතක් . විද්‍යුත් ලිපිනයට එවිය යුතුය.