තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් අද (16) අලුයම දිවයිනට රැගෙන විත් තිබේ.
අමෙරිකාවේ ෆයිසර් සමාගමේ නිෂ්පාදනයක්වන මෙම එන්නත් මූලික වශයෙන් ලබා දෙනුයේ විදෙස් රැකියා සහ විදෙස් අධ්‍යාපනය සදහා දිවයිනෙන් බැහැරව යන පුද්ගලයින් සදහාය.