නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පත්කර තිබේ. 

පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ අධ්‍යක්ෂ තනතුර දරන්නේ ද ඒ මහතායි.