ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ඩලස් අලහප්පෙරුම මහතා සිය ධූරයේ වැඩ භාරගැනීමට අද (16) දිනයේදී එක්විය. ජනමාධ්‍ය අමාත්‍යංශය වෙත පැමිණි අමාත්‍යවරයා රාජකාරි ආරම්භ කළ අවස්ථාවේදී ලබාගත් ඡායාරූප කීපයක් මෙහි දැක්වේ.