අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේහය පිළිබඳ අවසාන කටයුතු අද(24) පස්වරුවේ බොරැල්ල ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.
කොවිඩ් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක පසුගිය දින කිහිපයක් පුරා ප්‍රතිකාර ලබමින් සිටියදි අද ඒ මහතා අභාවප්‍රාප්ත විය.