දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව සැප්තැම්බර් 06 වන සඳුදා අලුයම 04 දක්වා දීර්ඝ කිරීමට අද(27) උදෑසන ජනාධිපති ලේකම් කාර්ය්ලයේදී පැවති කොවිඩ් මර්ධන විශේෂ කමිටු රැස්වීමේදී ජනාධිපතිතුමා තීරණය කරන ලදී. සිකුරාදා, අගෝස්තු 27 2021 tweet