දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව සැප්තැම්බර් 06 වන සඳුදා අලුයම 04 දක්වා දීර්ඝ කිරීමට අද උදෑසන පැවති කොවිඩ් මර්ධන විශේෂ කමිටු රැස්වීමේදී ජනාධිපතිතුමා විසින් තීරණය කරන ලදී. සිකුරාදා, සැප්තැම්බර් 03 2021 tweet