සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ඕනෑම දිනක විශ්ව විද්‍යාල ආරම්භ කිරීමට උප කුලපතිවරුන්ට අද සිට බලය පැවරෙන බව විශව විද්‍යාල ප්‍රතිපිදන කොමිසන් සභාවේ සභාපතිවරයා පවසයි
 
අදාළ දිනය තීරණය කිරීමේ බලය විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්ට පවරා ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි
 
පළමු අදියර යටතේ විශ්ව විද්‍යාල සඳහා පැමිණිමට අවසර ඇත්තේ පූර්ණ එන්නත්කරණයට ලක්ව සති 02 ක් ගත වූ සිසුන්ට පමණකි
 
එමෙන්ම සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 25% ක් පමණක් බැගින් ප්‍රථමයෙන් අධ්‍යයන කටයුතු සඳහා සහභාගී කර ගන්නා ලෙස උපදෙස් දී ඇත