පාසල් සිසුන් එන්නත් කිරීම මේ වනවිට දීපව්‍යාප්ත මට්ටමින් සාර්ථකව සිදු වෙයි. මේ දක්වා දරුණු ගණයේ සංකුලතා කිසිවක් වාර්තා වී නැතැයි විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා කියයි. එන්නත් කිරිම සිසුන්ගේ හා ඔවුන්ගේ දෙමව්පියන්ගේ කැමැත්ත අනුව සිදු කෙරේ. ඒ සදහා කිසිදු බලපෑමක් සිදු නොකරන බව ඔහු සදහන් කරයි.