මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහල යමින් පවතී. ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට විධිවිධාන සලසා ඇතැයි සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි මහතා පවසයි.