අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ක්‍රියාත්මක  "ඔබට ගෙයක් , සැමට හෙටක් " වැඩසටහනින් අදත්  මාතර දිස්ත්‍රික්කයේ  පවුල් තුනක් වෙත නිවාස ප්‍රදානය කිරීම ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අතින්  සිදුවිය .

ඒ අනුව ගංගොඩගම , උඩුපීල්ලේගොඩ හා  කිරින්ද මල්වතුගොඩ යන ග්‍රාම නිලධාරි වසම් වල පදිංචි අඩු ආදායම්ලාභී පවුල් තුනක්  වෙනුවෙන් ඉදිකරන ලද නිවාස අමාත්‍යවරයා විසින්  ප්‍රදානය කරන ලදී .