ජනමාධ්ය අමාත්ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා ඉන්දුනීසියානු තානාපතිනි දෙවි ගුස්ටිනා ටෝබින්ග් මහත්මිය අතර හමුවක් අද(02) අමාත්යතුමාගේ කාර්යාලයේ දී පැවැතිවිණි