ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස අනුෂ පැල්පිට මහතා අද (22) අමාත්‍යංශයේදී වැඩ භාරගන්නා ලදී
මොහු රාජ්‍ය ආයතන ගණනාවක මෙන්ම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ ද කටයුතු කර ඇති අතර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස හා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරය , සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ආදි ධුර ගණනාවක කටයුතු කර ඇති අත්දැකීම් බහුල පරිපාලන නිලධාරියෙකි.