පොලිසිය සහ ස්වාධීන අධිකරණයක් නොමැතිව නීතියේ ආධිපත්‍ය තහවුරු කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පෙන්වා දෙයි. එමනිසා එම ආයතන දෙක ආරක්ෂා කර ගනිමින් පෙරට යා යුතුය.
රටේ ආර්ථිකය ස්ථාවර කිරිමට නම් නීතියේ ආධිපත්‍ය සහ ප්රජාතන්ත්රවාදය තහවුරු විය යුතු බව 156 වන පොලිස් දිනය නිමිත්තෙන් බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ ඊයේ පැවති උත්සවයට එක්වෙමින් ජනාධිපතිතුමා පැවසිය.