නවතම පුවත්

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාර්ෂල් ඩී.එල්.එස්. ඩයස් මහතා පත් කර තිබේ.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඇතුළු මහවැලි අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සියලු සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් නිමකර එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා අදාළ නිලධාරින්ට උපදෙස් දෙයි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ විදෙස් තානාපතිවරුන් අතර හමුවක් ඊයේ (27) ජනාධිපති නිල නිවසේ දී පැවැත්විණි.

ශ‍්‍රී ලංකාවට වැඩම කර සිටින තායිලන්ත මහානායක හිමිවරුන් ඇතුළු බෞද්ධ දූත පිරිස 25 පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.

 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ සිටින විදේශීය තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් සමඟ පසුගියදා (24) සන්ධ්‍යාවේ අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.

ජූනි 05 වන දාට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීව පරිසර සතියක් ප්‍රකාශයට පත් කරමින්

සියලු පාර්ශ්වයන්ගේ අදහස් සහ යෝජනා මෙන්ම සහයෝගය ලබා ගනිමින් රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියේ දී එම කටයුතු සමාලෝචනය කිරීමේ සභාවක්

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ නියෝජිත වතිකානුවේ කාදිනල් ෆිලෝනි ෆර්නෑන්ඩෝ හිමිපාණන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක්

වීරෝදාර රණවිරුවන්ගේ විශිෂ්ට රණ ශූරත්වය, දේශාභිමානය සහ උත්තම මානුෂීය ගුණාංග පිළිබඳ මතු පරපුරට ද කියැවිය හැකි අන්දමින් තිස් අවුරුදු යුද ජයග‍්‍රහණයේ ශ්‍රේෂ්ඨ වීර කතාව කෘතියකට නැංවීම කාලීන අවශ්‍යතාවයක් බව ජනාධිපතිතුමා පවසයි.

ආගම් හා ජාතිය පදනම් කර නොගත් පොදු පාසල් ක්‍රමයක් ඉදිරි වසර දෙක තුළ රටෙහි ස්ථාපිත කළ යුතු බවත්, එදා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා ආරම්භ කළ ඒ ක්‍රමය වර්තමානය වන විට සිංගප්පූරුව තුළ ක්‍රියාත්මක කරන බවත් පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ඒ පිළිබඳව පොදු ක්‍රමවේදයක් සැකසීම සඳහා කරුණු අධ්‍යයනය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් කණ්ඩායමක් සිංගප්පූරුව වෙත පිටත් කර යැවීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter