කොළඹ කොච්චිකඩේ ශුද්ධවූ අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ අප්‍රේල් 21 වැනිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව එම දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වනවිට ඉතාම ශීඝ්‍රයෙන් සිදුවෙමින් පවතී.
කොළඹ කොච්චිකඩේ ශුද්ධවූ අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ අප්‍රේල් 21 වැනිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව එම දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වනවිට ඉතාම ශීඝ්‍රයෙන් සිදුවෙමින් පවතී.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද 2019 අයවැය මගින් යෝජිත පරිදි රු. 2500/- ක මාසික අන්තර් දීමනාව ජූලි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සියලු රාජ්‍ය සේවකයන් හට ගෙවනු ලැබේ.
යුද, නාවික හා ගුවන් හමුදාවලට අයත් නිත්‍ය බල සේනාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඉටු කරන ලද සුවිශේෂී වූ සේවාව වෙනුවෙන් උපහාර වශයෙන් පිරිනැමෙන විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප්‍රදානය, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
ප්‍රභූ වාහන ගමන් කිරීම සඳහා මහජනතාවට අවහිර වන පරිදි මාර්ග වසා දැමීම කිසිදු අයුරකින් සිදු නොකළ යුතු බවට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් දී තිබේ.
වීරෝදාර රණවිරුවන්ගේ විශිෂ්ටත්වය, කැපවීම සහ ජීවිත පරිත්‍යාගය තුළ මව්බිම සෑමවිටම සුරක්ෂිත වූ බව ජනාධිපතිතුමා පවසයි.
සම්බුදු තෙමඟුල සමරන උතුම් වෙසක් උත්සවය වෙනුවෙන් වාර්ෂිකව පැවැත්වෙන ‘සම්බුදු වන්දනා’ වෙසක් උත්සවය මෙවරත් හෙට (19) පස්වරු 5.00ට අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ.
ජනාධිපති තුමාගේ වෙසක් දින පණිවුඩය
ගරු අග්‍රාමාත්‍යතුමාගේ වෙසක් දින පණිවුඩය
මිනුවන්ගොඩ සිද්ධිය නිරීක්ෂණය කිරීම සඳහා තමා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස එම ස්ථානයට ගියේ ලබා දී ඇති ආරක්ෂක නිලධාරීන් දසදෙනා හා පසුගමන් රථ දෙක සමඟ පමණක් බව ද ඊට අමතර කිසිදු අමතර ආරක්ෂාවක් ලබාගෙන නැති බව ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
ඉතිහාසයේ ප්‍රථම වතාවට එම අවස්ථාවට ජනාධිපතිවරයෙකු එක් වෙයි.
රට තුළ පවත්නා වාතාවරණය යටතේ පොදු ජනතාවගේ අවධානය යොමු විය යුතු නීති රෙගුලාසි හා වගන්ති