නවතම පුවත්

නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ඩී.එල්.එස්. ඩයස් මහතා අද (04) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.

ජාතික පරිසර සතිය නිමිත්තෙන් අද (03) පෙරවරුවේ ජනාධිපති මන්දිර පරිශ‍්‍රයේ කිරිපළු පැළයක් රෝපණය කිරීම ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිවාසලාභීන් පස් දෙනෙකු වෙත නිවාස හිමිකම් පිරිනැමීම ඊයේ (2) යාපනය නැදුම්කුලම් ගම්මානයේ දී සිදු කෙරිණි.

ශ‍්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහායක් ලබාදීමට ඉදිරියේ දී ද සූදානම් බව දෙවන වරටත් ඉන්දීය අග‍්‍රාමාත්‍ය ධුරයට පත් වූ නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.

නරුහිතෝ කුමරු ජපානයේ නව අධිරාජයා ලෙස පත්වීම පිළිබඳව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවාසී ජනතාව වෙනුවෙන් සිය සුභාශිංසන පිරිනැමීය.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ජ්‍යේෂ්ඨ පුවත්පත් කලාවේදීන්ගේ සුබසාධනය වෙනුවෙන් ඉදිරිපත් වෙයි...

නරේන්ද්‍ර මෝදි මහතා දෙවන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමේ උලෙළ අභිමානවත් අයුරින් ඊයේ  (30) පස්වරුවේ නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හි දී පැවැත්විණි.

නීත්‍යානුකූල නොවන අන්දමින් දැව ළඟ තබා ගන්නා ලී මෝල් හිමියන්ගේ බලපත‍්‍ර වහාම අහෝසි කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දෙයි.

පාස්කු ප්‍රහාරයෙන් පසු මේ වන විට රටේ ජන ජීවිතය හා ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් ඇති අතර, දැන් සිදු කිරීමට ඇත්තේ සංචාරක කර්මාන්තය යළි නංවාලීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter