නවතම පුවත්

ශ්‍රී ලාංකික ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමේ අරමුණින්, මුදල් අමාත්‍යංශය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාවට නංවනු ලබන 2019 “මාධ්‍ය අරුණ” විශේෂ ණය යෝජනා ක්‍රමය සඳහා අයදුම්පත් භාර ගැනීම 2019.05.31 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

ත‍්‍රස්තවාදීන්ගේ අරමුණු ඉටු වන්නේ ජාතීන් වශයෙන් බෙදී වෙන් වී එකිනෙකා අතර ගැටුම් ඇතිකර ගැනීමෙන් බව ජනාධිපතිතුමා පවසයි.

කඩාකප්පල්කාරී පිරිසක් විසින් පසුගිය දා මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදු කළ පහරදීමෙන් විනාශයට පත් දේපළ සම්බන්ධයෙන් සොයා බැලීමට සහ ජනතාව හමුවීමට වැඩබලන ආරක්ෂක අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා එම ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

පසුගියදා සිදුවූ අවාසනාවන්ත සිදුවීම්වලින් පසු සමාජයේ විශාල හිඩැසක් හා කඩාවැටීමක් සිදුව තිබෙන නිසා ජනතාව තුළ ක්‍රමානුකූලව විශ්වාස ඇතිවන අන්දමින් කටයුතු කළ යුතුව ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ චීන අග‍්‍රාමාත්‍ය ලී ක්වැන්ග් (Li Keqiang) මහතා අතර හමුවක් ඊයේ (15) පස්වරුවේ බීජිං නුවර දී පැවැත්විණි.

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය සෙනසුරාදා (18) දින යෙදී තිබීමත් පොහොයට පසු දින නිවාඩු දිනය (19) ඉරිදා දිනයක් වීම හේතුවෙන් මැයි මස 20 වැනි සඳුදා දින රජයේ නිවාඩු දිනයක් කිරීමට

චීනයේ බීජිං නුවර පැවති ආසියානු ශිෂ්ටාචාරයන් පිළිබඳ ජාත්‍යන්තර සමුළුව අමතා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව (2019-05-15)

ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල කටයුතු වෙනුවෙන් චීනයෙන් ශ‍්‍රී ලංකාවට රුපියල් කෝටි 260ක පරිත්‍යාගයක්

චීනය ශ්‍රී ලංකාව තුළ සිදු කරන සුවිශාල ආයෝජන සහ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් වන ඉතා වැදගත් සුවිශේෂ ගිවිසුම් 03කට එරට එක් දින නිල සංචාරයක යෙදෙන ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ චීන රජය අද දිනයේ දී අත්සන් තැබීමට නියමිතය.

නීතිය කඩකරන්නන්ට එරෙහිව තදින් කටයුතු කිරීමට ආරක්‍ෂක අංශ සියලූ පියවර ගෙන තිබෙන බවත් ඒ නිසා සාමය ආරක්‍ෂා කිරීමට පොලිසියට සහ ආරක්‍ෂක හමුදාවලට උපරිම සහාය ලබාදෙන ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ඉකුත් 07 වැනිදා (2019-05-07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලද පරිදිම රාජ්‍ය නායකයා ලෙස ඔහු මුහුණ දී සිටින්නේ මෙරටේ කිසිදු රාජ්‍ය නායකයකු මුහුණ දී නොමැති බිහිසුණු සාපරාධී අභියෝගයකට ය.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter