ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් හා ශක්තිමත් කරලීම සම්බන්ධව ඉන්දීය හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරුන් අතර ඊයේ (09) පැවති සාකච්ඡාවන්හි දී වැඩි අවධානයක් යොමු වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් හා ශක්තිමත් කරලීම සම්බන්ධව ඉන්දීය හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරුන් අතර ඊයේ (09) පැවති සාකච්ඡාවන්හි දී වැඩි අවධානයක් යොමු වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය සංචාරය නිම කරමින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ඊයේ හවස ඉන්දියාව බලා පිටත්ව ගියේය.
ශ්‍රී ලංකා සංචාරයේ නියුතු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පසුගිය අප්‍රේල් 21 දින ත්‍රස්ත ප්‍රහාරයට ලක් වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
ජනපති සහ ඉන්දීය අගමැති හමු වෙති
රටේ වන සම්පත රැක ගැනීම වෙනුවෙන් කිසිඳු දේශපාලනඥයෙකු නොගත් තීන්දු තිරණ රැසක් තමා ඉකුත් සිව් වසර තුළ ගත් බව ජනාධිපතිතුමා පවසයි.
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනය අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හෙට (09) දිවයිනට පැමිණීමට නියමිතය.
පාස්කු ප්‍රහාරයෙන් පසුව රටේ සාමාන්‍ය ජන ජිවිතය අඩ පණ වු හෙයින් එය හැකි විගස යථාතත්ත්වයට පත් කළ යුතු බවත්,ඒ සඳහා රටේ සංවර්ධනය හා පරිපාලන කටයුතු සිදු කළ යුතු බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.
පරිසරය රකින නීති සහ පරිසරය වෙනුවෙන් ගෙන ඇති ප‍්‍රතිපත්තිමය තීන්දු තීරණ නිසි ලෙස කි‍්‍රයාවට නැංවීමට කැපවීම, රට ගොඩනැඟීමට සැබෑ වුවමනාවක් ඇති සහ රටේත් ජනතාවගේත් යහපත ප‍්‍රාර්ථනා කරන සියලු දේශපාලනඥයන්ගේ මෙන් ම නිලධාරින්ගේ වගකීම බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රට යළි සාමාන්‍ය තත්ත්වයට පත් කරලීම සඳහාත්, ගෝලීය ත්‍රස්තවාදය මැඬපැවැත්වීම සඳහාත් ඔස්ට්‍රේලියාවේ සම්පූර්ණ සහාය පළ වේ.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා කාලය වසර 20 සම්පූර්ණ වූ හෝ සාමාජිකාවන්ගේ වයස අවුරුදු 50 සම්පූර්ණ වීම සහ සේවා කාලය අවුරුදු 22 සම්පූර්ණ වූ හෝ වයස අවුරුදු 50 සම්පූර්ණ වූ