“ළඟම පාසල හොදම පාසල” සංකල්පය යථාර්තයක් බවට පත්කරමින් බස්නාහිර පලාත් කැළණිය බොල්ලෑගල ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකරනු ලැබු සම්පත් මධ්‍යස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරිමේ අවස්ථාවට ගරු ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමා සහභාගී විය.
“ළඟම පාසල හොදම පාසල” සංකල්පය යථාර්තයක් බවට පත්කරමින් බස්නාහිර පලාත් කැළණිය බොල්ලෑගල ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකරනු ලැබු සම්පත් මධ්‍යස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරිමේ අවස්ථාවට ගරු ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමා සහභාගී විය.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2019 අයවැය මගින් යෝජිත විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම ජූලි මස සිට ක්‍රියාත්මක කෙරේ.
ග්රී ලාංකීය ජනතාව ස්වාභාවික ආපදාවලින් ආරක්ෂා කර ගැනීමේ උදාරතර පරමාර්ථය පෙරදැරිව සහ රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම හා විධිමත් කිරීමේ
රාජ්‍ය පාලකයන් මහා සංඝරත්නයේ උපදෙස් හා අනුශාසනා පරිදි කටයුතු කරන්නේ නම් කිසිසේත් රටක් වැරදි මඟට යොමු නොවන බව ජනාධිපතිතුමා පවසයි.
රට පුරා කිසිදුභේදයකින් තොරව පොසොන් උත්සවය සැමරීමට එක් වූ සියලු දෙනාටම ස්තුතිය පුද කරන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන ඇසල පෙරහර වෙනදාටත් වඩා උත්කර්ෂවත් සහ අභිමානවත් අන්දමින් පැවැත්විය යුතු බව අවධාරණය කරයි.
පොළොන්නරුව ඓතිහාසික පොසොන් මහා පෙරහැර ඊයේ (17) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික වටදාගෙය අසලින් ආරම්භ කෙරිණි.
චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම අද (17) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.
පොසොන් දිනය වනාහි ලක්දිව බුදු සසුනේ ආරම්භයටත්, බෞද්ධ ශිෂ්ටාචාරයේ පදනම සකස්වීමටත් මූලික වූ මතු අනාගතය පුරාත් සාදර සිතින් අනුස්මරණය කැරෙන අග්රතම ජාතික පූජෝත්සව අවස්ථාව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොසොන් දින පණිවුඩය නිකුත් කරමින් කියා සිටියි.
අන්තවාදී බලවේග ක්‍රියාත්මක වන මෙබදු වකවානුවක අප වඩ වඩාත් ධර්මාලෝකය ලබමින්, මනුෂ්‍යත්වය ගොඩනැංවීමට අත්වැල් බැඳ ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය පොසොන් පොහොය දින පණිවිඩය මගින් සඳහන් කරයි.
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා අතර විශේෂ හමුවක් ඊයේ (15) සිදු විය.
මාලදිවයිනේ ඉහළම රාජ්‍ය නියෝජිතයෝ පිරිසක් පසුගියදා (15) ශ්‍රී ලංකාවට පැමිණි අතර එහිදී මාලදිවයිනේ කතානායක මොහමඩ් නෂීඩ් මහතා අගමැති රනිල් වික්‍රමසිංහ හමුවූ අවස්ථාව.
ඉදිරි සියවස ආසියාවේ සියවස ලෙස ආසියාකරයේ සාමයත්, ආර්ථික ශක්තියත් සෑම අතින්ම බලවත් විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.