ත්රස්තවාදය තුරන් කර රට තුළ සාමකාමී පරිසරයක් ගොඩනැඟීමේ වගකීම තමා භාරගන්නා බව ජනපති පවසයි.
ත්රස්තවාදය තුරන් කර රට තුළ සාමකාමී පරිසරයක් ගොඩනැඟීමේ වගකීම තමා භාරගන්නා බව ජනපති පවසයි.
ISIS ත්රස්ත ක්රියාකාරිත්වය ශ්රී ලංකාවේ සම්පූර්ණයෙන් නවතා දැමීමේ ශක්තිය මෙරට ආරක්ෂක අංශ සතු බව ජනපති පවසයි.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා මීට ඊයේ කොළඹ අඟරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාඳිනල් හිමිපාණෝ හමු වූහ.
රට හමුවේ මතුව ඇති ත්රස්ත අභියෝගය ජය ගැනීමට මෙරට සියලු ආරක්ෂක අංශ නව ජවයකින් ශක්තිමත්විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.
රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට පක්ෂ, පාට බේදයකින් තොරව සියලුදෙනා එක්විය යුතු බව අවධාරණය කෙරේ
තෙරුවන් සරණයි, දෙවි පිහිටයි,
ශ්රී ලංකාවේ ත්රස්තවාදය මැඬලීමට තම පූර්ණ සහය ලබාදෙන බවට විදෙස් තානාපතිවරු ජනපති හමුවේ සහතික වෙති.
ත්රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා ගෙන යන වැඩපිළිවෙලට උපරිම සහයෝගය ලබා දෙන්න
අන්තවදී කණ්ඩායම්වලට එරෙහිව දැඩි ක්රියාමාර්ග ගැනීම සඳහා පොලීසිය සහ ආරක්ෂක අංශ විධිමත් කර තිබෙන බවත්
රටේ උද්ගතව ඇති වත්මන් තත්ත්වය පිළිබඳව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සහ විදෙස් තානාපතිවරු හා නියෝජිතයින් ඊයේ (22) සවස අරලියගහ මන්දිරයේ දී සාකච්ඡා පැවැත්විය.
ඊයේ (22) දහවල් කොළඹ අගරදගුරු නිල නිවස වෙත ගිය ජනාධිපති ගරු මෛතී්රපාල සිරිසේන මැතිතුමා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දැකීය.
පසුගියදා බෝම්බ පිපිරවීම් සිදුවූ ස්ථාන කිහිපයකට පැමිණි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා එහි වත්මන් තත්ත්වය සහ ගත යුතු ඉදිරි ක්රියාමාර්ග පිළිබඳව සොයා බැලූවේය.