නවතම පුවත්

ජාතික හැඳුනුම්පත්, රියැදුරු බලපත්‍ර, ආගමන හා විගමන ලේඛන, උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීම ඇතුළු සියලු පුද්ගල තොරතුරු එක් ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ රැස් කිරීමට ජනාධිපතිතුමාගේ අවධානය යොමු වෙයි.

ජනමාධ්‍යවේදීන්ගේ සුභසාධනය ඉලක්ක කරගත් ජාතික පුහුණු මධ්‍යස්ථානය, සුවිශේෂී ණය පහසුකම් මෙන්ම මාධ්‍ය ස්ථාගාර (Press Club) සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා දියත් වන බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ ගරු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා අද (31) පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍යංශයෙදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

• භාරගත් අභියෝග ජය ගනිමින් ජනතා අපේක්ෂා ඉටු කරමු
• සක්‍රීය නගර සභා, ප්‍රාදේශීය සභා කාලීන අවශ්‍යතාවක්
• ආර්ථිකය ගොඩනඟමින් අඩාල වු සංවර්ධනය යළි ඇරඹීමට
කඩිනමි පියවර

දෙස් විදෙස් රැකියා වෙළෙඳපොළට සරිලන ශ්‍රමිකයන් බිහි කරන්න.

අඩු ආදයම්ලාභී ප්‍රජාව නඟා සිටුවීමේ වැඩසටහන් සඳහා ප්‍රමුඛත්වය.

වසර 15 කට පෙර හටගත් සුනාමියෙන් මියගිය හා තුවාල ලැබූවන් සිහි කරමින් රටපුරා අද (26) විවිධ වැඩසටහන් සංවිධානය කර තිබුණි.

ලෝකයට සාමයේත්, සහජීවනයේත් පණිවිඩය රැගෙන ආ ජේසු සමිඳාණන්ගේ උතුම් දහමෙන් බැතිමත් සිත් සතන් පුබුදුවාලන අසිරිමත් නත්තලේ උදාව ලොකු කුඩා සැමට අපරිමිත ප‍්‍රීතියක් දනවයි.


සියළුම ශ්‍රී ලාංකික කිතුණු බැතිමතුන්ට භක්තියෙන් පිරුණු හා සාමකාමි නත්තලක් වේවායි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උදා වූ නත්තල වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි

 කිසිම රාජ්‍ය ආයතනයකට හෝ පළාත් රාජ්‍ය ආයතනයකට මින් ඉදිරියේදී විදේශ රටවල් සමග කිසිදු  ගිවිසුමකට හෝ අවබෝධතා ගිවිසුමකට එළඹිය නොහැකි බව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කළ බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ ගරු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා ප්‍රකාශ කළේය.

• සහන මධ්‍යස්ථාන කිහිපයක් ජනපති නිරීක්ෂණයට …
• ආපදා තත්ත්වය පහව යාමත් සමග නැවත පදිංචි කිරීම් අරඹන්න …

පවතින ආපදා තත්ත්තවය හමුවේ රජයක් වශයෙන් කළ හැකි උපරීම සහන සලසන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ,උසස් අධ්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේ දී පැවසීය.

පාරිභෝගික කටයුතු අධිකාරිය සහ ශ්‍රි ලංකා පොලීසිය ඒකාබද්ධව පාලන මිලට වැඩියෙන් සහල් අළෙවි කරන වෙළෙඳ සැල් වැටලීම දැන් ආරම්භ කර ඇත.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter