නව රජයේ පත් කළ අමාත්‍ය මණ්ඩලය යටතේ අමාත්‍යවරුන්ට අදාළ විෂයපථ සහ කාර්යයන් ගැසට් කර තිබේ.
නව රජයේ පත් කළ අමාත්‍ය මණ්ඩලය යටතේ අමාත්‍යවරුන්ට අදාළ විෂයපථ සහ කාර්යයන් ගැසට් කර තිබේ.
2019 UNDP මානව සංවර්ධන වාර්තාවේ මුල් පිටපත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පසුගිය දා පිළිගැවිණි.
රාජ්‍ය අමාත්‍යාංශ සඳහා පත් කෙරුණු නව ලේකම්වරුන්ට පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා අතින් ඊයේ (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
රාජ්‍ය අමාත්‍යාංශ සඳහා පත්කෙරුණු නව ලේකම්වරුන්ගේ නම් පහත පරිදි වේ.
දියුණු රටක් ගොඩනැඟීමට මෙරට රාජ්‍ය සේවයේ පවතින සියලු දුර්වලතා කඩිනමින් නිවරැදි කළ යුතු අතර, ආකල්පමය වෙනසක් තුළින් කාර්යක්ෂම සහ විධිමත් රාජ්‍ය සේවයකට කැපවෙමු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නව රාජ්‍ය අමාත්‍යාශ ලේකම්වරුන්ට පැවසීය.
ඊයේ දින ජිනීවාහි දී අවසන් කරන ලද ජෛව විද්‍යාත්මක අවි පිළිබඳ සම්මුතිය සඳහා වූ පාර්ශ්ව රාජ්‍ය රැස්වීමේ (MSP) සිව් දින සැසිවාරයේ දී, 2020 දී පැවැත්වීමට නියමිත පාර්ශ්ව රාජ්‍ය රැස්වීමේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට ලබා දීම ඒකමතිකව අනුමත කරන ලදී.
අධ්‍යාපන ක්ෂේත්රයේ පැතිකඩ රැසක් කඩිනම් වෙනසක් සඳහා ජනපති අවධානය
ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.
දේශපාලන පළිගැනීම්වලට ලක්වූ නිලධාරීන් සම්බන්ධව ඉදිරි සති 06ක කාල සීමාව තුළදී විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනත යටතේ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් වහාම පත් කරන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා සඳහන් කළේය.
ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කරන 2018 වසරේ ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන රාත්‍රිය දෙසැම්බර් 10 අඟහරුවාදා ගල්කිස්ස මහා හෝටලයේ දී පැවැත්වීමට නියමිතය.
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ 48 වන ජාතික දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
2019 දෙසැම්බර් 12 වැනි දින පැවැත්වීමට නියමිත එක්සත් රාජධානියේ මහ මැතිවරණයට පෙරාතුව, කොන්සර්වේටිව් පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි ශ්‍රී ලංකාව පිළිබඳව සඳහන් කර තිබූ කරුණු සම්බන්ධයෙන් 2019 දෙසැම්බර් 3 වැනි දින පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත සිදු කළ ප්‍රකාශයන් කෙරෙහි විදේශ සබඳතා අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගිය 02) සවස ජනාධිපති කාර්යාලයේ දී අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කරනු පිණිස පත් කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාමාජිකයන් හමු වී අදහස් හුවමාරු කර ගත්තේය.