නවතම පුවත්

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තීයවේදීන්ගේ ආයතනය (Chartered Institute of Media Professionals of Sri Lanka) පිහිටුවීම සම්බන්ධයෙන් පත් කරන ලද කමිටුව විසින් සකස් කරන ලද එම කමිටුවේ වාර්තාව ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමාට සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනිල් සමරවීර මහතාට බාරදීම පසුගියදා ජනමාධ්‍ය අමාත්‍යංයේදී සිදු විය.

මාධ්‍ය නිදහස උපරිමයෙන් තහවුරු කළ ඉකුත් යුගයේ වැඩිම විවේචනයට ලක් වූ පුද්ගලයා තමා වුවද ඒ කිසිවෙකුට ප‍්‍රතිප‍්‍රහාර සිදුකිරීමට තමා කටයුතු නොකළ අතර එකී මාධ්‍ය නිදහස මේ රටේ තාරණ්‍යය ද උපරිමයෙන් භුක්ති විඳිමින් සිටින බව ජනාධිපතිතුමා පවසයි.

ජපානයේ අධිරාජ්‍යයා ලෙස අලුතින් පත් වූ නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යයට සහභාගීවීම සඳහා ජපානය බලා පිටත්ව ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (21) පස්වරුවේ ටෝකියෝ නුවර නරිටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.

ප්‍රජාතන්ත්‍රවාදී හරයයන් සහ අගයයන් ආරක්‍ෂා කරමින්, මානව නිදහස හා අයිතිවාසිකම් ඉහළට ඔසවා තබමින් ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය යළි තහවුරු කරලීම සඳහා ගත් කැපවීම අගය කරන බවත්,

විවිධ අභියෝග මධ්‍යයේ වුවද නිදහස් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදි මැතිවරණ ක‍්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යාමට ශ‍්‍රී ලංකාව සමත්වීම ලොව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල දැඩි පැසසුමට ලක්ව තිබෙන බව නෙදර්ලන්ත විදේශ අමාත්‍ය Stef Blok මහතා පවසයි.

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සම්පාදනය කරන ලද පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ජනාධිපතිතුමා පවසයි.

ශී‍්‍ර ලාංකේය සිවිල් ගුවන් ක්ෂේත‍්‍රයට නව පරිච්ඡේදයක් එක් කරමින් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විවෘත කිරීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ සිදු විය.

ජනාධිපතිවරණයේ දි අපක්ෂපාති ලෙසින් මාධ්‍ය ක්‍රියා නොකරන්නේ නම් ඒ සඳහා දැඩි ක්‍රියා මාර්ග ගන්නා බව මැතිවරණ කොමසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (16) මැතිවරණ කොමිෂන් සභාවේ දී පැවසිය.

ටෙක්නෝ ශ්‍රී ලංකා 2019 ජාතික ඉංජිනේරු තාක්ෂණික ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (11) පෙරවරුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලාවේ දී පැවැත්විණි.

ලංකා අධ්‍යාපන හා පර්යේෂණ ජාලයේ 30වන සංවත්සර උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පස්වරුවේ කොළඹ දී පැවැත්විණි.

වසර 2015න් පසු විදේශ ණය ආධාර මත එක්සත් ජනපද ඩොලර් මිලියන 3680ක වැඩි මුදලක් වැය කොට ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති 24ක් ක්‍රියාත්මක කොට ඇතැයි මහා භාණ්ඩාගාරය ප්‍රකාශ කරයි.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter