ශ්රී ලංකා ප‍්‍රජාත‍්‍රාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 14 (අ) වගන්තිය මගින් තොරතුරු සඳහා ප‍්‍රවේශවීමේ අයිතිය පුරවැසියන්ගේ මුලික අයිතිවාසිකමක් බවට නීතිගත කර තිබේ.
ශ්රී ලංකා ප‍්‍රජාත‍්‍රාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 14 (අ) වගන්තිය මගින් තොරතුරු සඳහා ප‍්‍රවේශවීමේ අයිතිය පුරවැසියන්ගේ මුලික අයිතිවාසිකමක් බවට නීතිගත කර තිබේ.
රට වෙනුවෙන් එකට සිටිමු බදුල්ල දිස්ත්‍රික් වැඩසටහනට සමගාමීව ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධව ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් මේ වන විටත් ක්‍රියාත්මක කරමින් පවතී. 2019.09.20 සිට 2019.10.25 දක්වා පහත සඳහන් පරිදි ඉදිරි වැඩසටහන් පැවැත්වේ.
2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ දිනයන් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව තැපැල් ඡන්ද විමසීම ඔක්තෝබර් 30 සහ 31 යන දින වල පැවැත්වේ.
නායයැම් පුර්ව අනතුරු ලක්ෂණ පිළිබඳව සැළකිලිමත් වන්න -ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය ජනතාවට දැනුම් දෙයි
පවතින අධික වර්ෂාව හේතුවෙන් පැය 3කට පෙර කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ලෙස එහි පාලනාධිකාරිය මගීන්ට දැනුම් දී ඇත.
දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කිසිදු රජයක් වැය නොකළ මුදලක් තමා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව වැය කළ බව ජනාධිපතිතුමා පවසයි.
මෙරට සංචාරයක නිරත චීන කොමියුනිට්ස් පක්ෂයේ මධ්‍යම කමිටුවේ සාමාජික Chen Min’er මහතා සහ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර හමුවක් 18 පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්” සහ හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා “මාර්ෂල් ඔෆ් ද ශ්‍රී ලංකා එයාර්ෆෝස්” යන ගෞරව නාමයන්ගෙන් පිදුම් ලැබීමේ නිල උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) කොළඹ වරාය, නැඟෙනහිර පර්යන්තයේ දී පැවැත්විණි.
2019 ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව
21 වන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී අද පෙරවරු 09.00ට ආරම්භ කෙරිණ.
2019 ජනාධිපතිවරණය එළැඹෙන නොවැම්බර් මස 16 වැනිදා පැවැත්වේ